Wednesday, October 26, 2011

පාසලේ ප්‍රවෘත්ති


12 ශ්‍රේණියේ කලා අංශය සංවිධානය කරන ලද සය සාමාජික ක්‍රිකට් තරඟාවලිය පසුගියදා පැවැත්විණි.
ඊට 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් සහභාගී විය. කණිෂ්ඨ අංශයෙන් 9 ශ්‍රේණිය ද ජ්‍යෙෂ්ඨ අංශයෙන් 13 ශ්‍රේණියද ජයග්‍රහණය කරන ලදි. ජයග්‍රාහකයන්ට ඉතා වටිනා ත්‍යාග ප්‍රදානය කරන ලදි.